දේශීය

බොරතෙල් මිල ඉහළම අගයකට

(UTV | කොළඹ) – යළිත් ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සඳහන් වූයේ, ඩොලර් 116ක් ලෙසයි.

එමෙන්ම, ඇමරිකානු තෙල් බැරලයක මිලද ඩොලර් 113 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ජාතික ආරක්ෂාවට නීති හදන්න නව කමිටුවක්

Mohamed Dilsad

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

Mohamed Dilsad

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment