දේශීය

ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම්

(UTV | කොළඹ) – වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුලු ක්‍ෂේත්‍ර රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ ගෑස් හිඟය නිසා මේ වනවිට බේකරි සහ ආපනශාලා විශාල ප්‍රමාණයක් වසා දැමීමට සිදුව ඇති බවයි.

ඉන්ධන හිඟය හේතුවෙන් ද සිය බේකරි නිෂ්පාදන අලෙවි කරගැනීමේ අර්බුදයක්ද මතුව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Related posts

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

Editor O

තද සුළං සහ අකුණු අවදානමක්

Mohamed Dilsad

ඉතාලියෙන් පැමිණි වැඩි පිරිසක් පුත්තලම් දිස්ත්‍රික්කයේ

Mohamed Dilsad

Leave a Comment