දේශීය

ජනපති ආර්යා අයෝමා රාජක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් වූ පද්මා දේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89 ක්.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

Related posts

උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

මධූෂ්ගේ හෙළිදරව්වකින් පසුව සොයාගත් දේ මෙන්න

Mohamed Dilsad

ජනපති ජාතිය අමතයි

Mohamed Dilsad

Leave a Comment