දේශීය

“පුද්ගලික දත්ත ආරක්ෂණ පනතින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදු වන්නේ නෑ”

(UTV | කොළඹ) –  පුද්ගලික දත්ත ආරක්ෂණ පනතින් මාධ්‍යවේදීන්ගේ කිසිදු අයිතිවාසිකමක් කප්පාදු නොවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එය තොරතුරු පණතද අභිබවා නොයන බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා කියාසිටියේ.

Related posts

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment