දේශීය

ශ්‍රී ලංකාවට සහාය දෙන්න IMF සූදානමින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට සහාය ලබාදීමේ වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමක් ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතියි ආරංචි මාර්ග සදහන් කරනවා.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණියා. එහිදී ඔවුන් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයින් සහ රජයේ ඉහළ නිලධාරීනක් සමග සාකච්ඡා පැවැත්වුවා.

එහි සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සමග ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයකුයි ලැබී තිබුණේ.

Related posts

නිවසට ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය කොරෝනා ආසාධිතයන් වෙනුවෙන්

Mohamed Dilsad

Leave a Comment