දේශීය

කඩවත වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

(UTV | කොළඹ) – යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකුට කඩවතදී සිදුකළ වෙඩි තැබීමකින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෛක් අණාවරණය වී නොමැත.

වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පෑලියගොඩ පදිංචිකරුවන් දෙදෙනෙකි.

Related posts

ඉන්දියාවෙන් කාබනික පොහොර

Mohamed Dilsad

කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් නැහැ

Mohamed Dilsad

චීනයෙන්, ඇමෙරිකාවට සීයයට 34% ක අමතර තීරු බද්දක්

Editor O

Leave a Comment