දේශීය

උත්සව සමයේ ජනතාවට පොල් සහ පොල්තෙල් සහනයක්

(UTV | කොළඹ) – එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

පොල් සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තවත් සැක සහිත ඛේට සාම්පල 60 ක්

Mohamed Dilsad

මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 300කින් අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්

Editor O

Leave a Comment