දේශීය

ඩොලරය 310ට නඟියි

(UTV | කොළඹ) –  බලපත්‍රලාභී වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිගින් දිගට ම රුපියල අවප්‍රමාණ වීම පසුගිය සමයේ ම දක්නට ලැබුණු කරුණක්.

මේ හේතුවෙන් ඩොලරය දිනෙන් දින ඉහළ ගිය අතර, මෙම තත්ත්වය බරපතළ ආර්ථික අරාජිකත්වයක ලක්ෂණයක් බව යි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

Related posts

පාකිස්තානු ජාතිකයන් 43 ක් මෙරටින් පිටුවහල් කරයි

Mohamed Dilsad

හෙට හර්තාලයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහය

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment