දේශීය

අද හා හෙට බැංකු විවෘතයි

(UTV | කොළඹ) – බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද(11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය, අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේ ය.

රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ , සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බවය.

Related posts

අද දිනයට මෙතෙක් නව ආසාදිතයන් වාර්තා නොවේ

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව

Mohamed Dilsad

Leave a Comment