දේශීය

පාන් මිල ඉහළට

(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

Related posts

” අපි වෙනුවෙන් අපි ” අජිත් නිවාඩ් කබ්රාල් අරමුදලේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේ

Mohamed Dilsad

ගම්පහ මුදල් කොල්ලයේ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

Mohamed Dilsad

පාඨලීට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

Leave a Comment