දේශීය

ගාලු පාර බලපිටියෙන් වැසෙයි

(UTV | කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

විරෝධතාවයක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.

Related posts

මුදල් කාරක සභා සාමාජිකයන් මෙන්න

Editor O

එලොව පොල් පෙන්නමින් අහසට ළං වූ පොල් මිල

Editor O

අණ නොතැකු යතුරුපැදිකරුට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

Leave a Comment