දේශීය

“ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ”

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) අරලියගහ මන්දිරයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ පැවැති හමුවකදීයි.

මාධ්‍ය නිවේදනය මෙතනින්..

Related posts

ඇමති කෙහෙළිය අත්අඩංගුවට

Mohamed Dilsad

හෙට ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාරදිය යුතු දිනය නිවේදනය කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment