(UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
මේ යටතේ ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 කට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය දෙකක් බැගින්ද – පස්වරු 5 සිට රාත්රී 9 දක්වා පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇති.