දේශීය

අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය

(UTV | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවා තිබේ.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණය ලබන සතියේ

Mohamed Dilsad

කාබනික පොහොර ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර

Mohamed Dilsad

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

Mohamed Dilsad

Leave a Comment