දේශීය

ඇදිරි නීතිය හෙට උදේ 7 ට ඉවත් කෙරේ

(UTV | කොළඹ) – මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (09) රාත්‍රී 7.00 සිට හෙට (10) උදෑසන 7.00 දක්වා බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබේ.

Related posts

අද ඩොලරය

Editor O

අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවීමට පියවර

Mohamed Dilsad

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි

Mohamed Dilsad

Leave a Comment