දේශීයව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මෙහෙයුම් දුෂ්කරතා ඊට හේතුවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල ප්‍රධාන නියාමන නිළධාරී රේණුක විජේවර්ධන මහතා සඳහන් කළේ.

Related posts

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ ජීවිත රක්ෂණය වෙනුවෙන්

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අසනීප වෙලා

Editor O

අස්වැසුම නොලැබුණ අය ගැන ආණ්ඩුවේ අවධානය

Editor O

Leave a Comment