දේශීය

ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් IOC සමාගමෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියක් බව Lanka IOC සමාගම නිවේදනය කරනවා.

ඉන්ධන තොග සීමා වීම හේතුවෙන් ඉන්ධන ලබාදෙන්නේ ලියාපදිංචි වාහන සඳහා පමණක් බවයි අදාළ ව්‍යාජ ලිපිය මඟින් දැනුම්දී තිබෙන්නේ.

Related posts

පාසැල් ඇරඹීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට

Mohamed Dilsad

බෝගම්බර ප්‍රධාන ජේලර්වරකුට සහ රැඳවූවන් 26 දෙනකුට කොරෝනා

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment