දේශීය

“හෙට වැඩට එන්න එපා” – අගමැති රජයේ සේවකයන්ට කියයි

(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනයේදී සේවයට පැමිණීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නොවන සියලු සේවකයන්ට දැනුම්දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

එමෙන්ම අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසයි ඔහු සාමාන්‍ය ජනතාවගෙන්ද ඉල්ලා සිටියේ.

Related posts

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙටට කල්යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණ හර්ෂණ සූරියප්පෙරුම ට, තනතුරක්..?

Editor O

Leave a Comment