දේශීය

අගමැති ඉල්ලූ බෙහෙත් දෙන්න සජබ සූදානම්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ඉල්ලා සිටි ආකාරයට හිග ඖෂධ වර්ග කිහිපයක් රෝහල් වෙත ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.

සමගි ජන බලවේගයේ ‘හුස්ම’ වැඩසටහන හරහා මේ කෙටි කාලය තුළ සිදු කළ කාර්යය හඳුන්වා දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මිනිස් ජීවිත බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි.

අද (19) පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසේ

Mohamed Dilsad

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් වැටක්

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පාර්ශව 3 ක් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment