දේශීය

ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – ඉන්ධන මිළ ඉහළ දැමීමට සමගාමීව ත්‍රී රෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රී රෝද රථ හිමියන්ද තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා ත්‍රී රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියාසිටියේ පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 100 ක් ලෙසද එතැන් සිට කිලෝමීටරයකට රුපියල් 80 ක් බැගින්ද වන පරිදි ගාස්තු සංශෝධනය කරන බවයි.

Related posts

දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩු වේ

Mohamed Dilsad

තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

Mohamed Dilsad

Leave a Comment