දේශීය

ශ්‍රීලනිප විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

(UTV | කොළඹ) – වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් පක්ෂ සාමාජිකයින්ට එරෙහිව ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් අමාත්‍ය ධුරවල දිවුරුම්දෙනු ලැබීය.

Related posts

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස හිරුණිකා ඉදිරියටත් කටයුතු කරනවා – සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

Editor O

ගුවන් හමුදා පුහුණු යානයක් හදිසියේම ගොඩබස්වයි

Mohamed Dilsad

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment