සේයා පුවත

ලංකාවට ඩොලර් ගෙනෙන විරුවෝ

(UTV | කොළඹ) – මාලි රාජ්යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ය බලා යන ශ්රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්රාමික ප්රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිත අතර, එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්යය බලා පිටත්ව ගියහ.

May be an image of 4 people, people standing and outdoors

May be an image of 8 people, people standing and outdoorsMay be an image of 8 people, people standing and military uniformMay be an image of 6 people, people standing and outdoorsMay be an image of 1 person and standingMay be an image of 7 people, people standing, military uniform and outdoorsMay be an image of 3 people, people standing and military uniformMay be an image of 4 people and people standingMay be an image of 5 people and people standingMay be an image of 1 person, standing and outdoorsMay be an image of 9 people, people standing and outdoorsMay be an image of 1 person, standing and outdoorsMay be an image of 6 people and people standingMay be an image of 7 people, people standing and military uniformMay be an image of 3 people and people standingMay be an image of 7 people, people standing and military uniformMay be an image of 3 peopleMay be an image of 4 people, people standing and outdoors

Related posts

ජල ගැල්මෙන් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනපති හලාවත ප‍්‍රදේශයේ සංචාරයක

Mohamed Dilsad

ඇමෙරිකාවේ ලැව්ගිනි වලින් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

අසාර්ථක වූ සිංහ දඩයම

Mohamed Dilsad

Leave a Comment