දේශීය

බොරතෙල් මිල යළිත් ඉහළට

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එම මිල ඉහළ යෑමත් සමඟ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇමරිකානු ඩබ්ලිව්. ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 116 ට ආසන්න වී ඇති බවත් විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ව්‍යාජ කෙටුම්පතක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Editor O

ඇඳිරි නීතිය කඩකර අත්අඩංගුවට ගත් පිරිස 23,519 දක්වා ඉහළට

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

Leave a Comment