දේශීය

පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාරවල මිලත් ඉහළට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරවල මිල ඉහළ නැංවීමට කටයුතු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මන්ත්‍රීවරුන් සඳහා භෝජනාගාරයේ ආහාර සැපයීමට අවම මිලක් දරමින් කෑම පාර්සලයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පනස් දෙනෙක් ඉල්ලීමක් කර තිබුණ බවත් පිළිබඳව ගෘහ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිත බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

Related posts

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ වාර්තාව පිළිබඳව විජිත හේරත් කළ ප්‍රකාශය ගැන උදය ගම්මන්පිළ ලුණු ඇඹුල් ඇතිව කියයි.

Editor O

නව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment