දේශීය

දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (27) රැස්වූ කැබිටනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

මෙරට ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත

Mohamed Dilsad

කුරීරු ඝාතනයක්

Mohamed Dilsad

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment