දේශීය

ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු ඇමති ඩලස් කියයි

(UTV | කොළඹ) – තමන් ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැදවන අවස්ථාවේ දී තමන් ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Related posts

අද සිට වැසි අඩුවන ලකුණු – නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විශේෂ චක්‍රලේඛයක්

Mohamed Dilsad

හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment