දේශීය

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

(UTV | කොළඹ) – ඩීසල්, ගෑස් සහ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව කියා සිටියේ, ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

අද සිට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ

Mohamed Dilsad

සංචාරකයින්ට රට තුළ ගමන් තහනම්

Mohamed Dilsad

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment