දේශීය

🔴 JUST IN : 08 වන විධායක ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි.

ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134 ක් ද, ඩලස් අලහප්පෙරුම මහතා ඡන්ද 82 ක්ද අනුර දිසානායක මහතා ඡන්ද 03 ක් ද ලබා ගත්හ.

Related posts

වෙළඳ ඇමති බන්දුලට කොරෝනා

Mohamed Dilsad

‘ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කරයි’ – ජනපති කියයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment