දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වැනිදා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලට ය.

ජුලි මස 23 දා රාත්‍රී 11.00 සිට ජුලි මස 24 දා පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ සිදුකරනු ලබන අලුත්වැඩියාවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බවටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

Related posts

ජාතික ආණ්ඩුවලට අපේ සහය නෑ. – සමගි ජන බලවේගය

Editor O

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අවම බස් ගාස්තුව රුපියල් 50ක් කිරීමට යෝජනාවක්

Editor O

Leave a Comment