කලා

යුරේනි රඟන නයිට් රයිඩර් අද සිට

(UTV | කොළඹ) – යුරේනි නොෂිකා සහ කළණ ගුණසේකර රංගනයෙන් දායක වන නයිට් රයිඩර් සිනමා නිර්මාණය අද 22දා සිට MPI මණ්ඩලයේ සිනමාශාලා රැසක තිරගත කිරීමට නියමිතයි. නවක සිනමාකරුවෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණගේ සිනමා අධ්‍යක්ෂණයක් වන නයිට් රයිඩර් ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි.

මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහේ, බිමල් ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පීන් මෙහි අතිරේක රංගනයෙන් දායක වී තිබෙනවා. නයිට් රයිඩර් හි තිර පිටපත කසුන් පතිරණ සහ ශ්‍රීනාත් චතුරංග විසින් සිදු කර තිබෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි විසින් සිදු කර තිබෙනවා.

Related posts

ටින් ටින් ඉහළ අගයකට අලෙවි වෙයි

Mohamed Dilsad

හොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක්

Mohamed Dilsad

‘ජූරාසික් වර්ල්ඩ්’ තෙවැන්නට වෙනස්ම කතාංගයක්

Mohamed Dilsad

Leave a Comment