ක්‍රීඩා

2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද සිට බර්මින්හැම්හිදී

(UTV |  එංගලන්තය) – 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මින්හැම්හිදී අද ආරම්භ වනවා.

22 වැනි වරට මෙවර පැවැත්වෙන ක්‍රීඩා උළෙලට රටවල් 72 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 110ක් ඊට එක් වන අතර මලල ක්‍රීඩා, බර ඉසිලීම, කාන්තා ක්‍රිකට්, රග්බි, බැඩ්මින්ටන්, ජිම්නාස්ටික් සහ පිහිනුම් යන ක්‍රීඩා ඇතුළත්.

එංගලන්තය, පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දරන තුන්වැනි අවස්ථාව මෙයයි.

Related posts

ඇන්ජලෝ සහ ලසිත් හමුවී ක්‍රීඩා ඇමති කියූ දේ..

Mohamed Dilsad

2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස්හි IPL සිහිනය බොඳ වෙයි

Mohamed Dilsad

Leave a Comment