දේශීය

ජනපතිගේ ලිපියට විමල් – පාඨලී ගෙන් පිළිතුරු

(UTV | කොළඹ) – ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමුකර ඇති ලිපියට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක යන මහත්වරුන් විසින් පිළිතුරු ලිපි යොමුකර ඇත.

එම පිළිතුරු ලිපි මෙසේය.

Related posts

පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේ

Mohamed Dilsad

ඒකදන්ත මාදුරුඔයට යන ගමන තාවකාලිකව නවතී

Mohamed Dilsad

දිස්ත්‍රික් 08 කට නාය යෑමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment