දේශීය

අද දිනයෙන් පසු ලිට්‍රෝ ගෑස් මිල පහළට

(UTV | කොළඹ) – අද දිනයෙන් පසු ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ගෑස් මිළ සූත්‍රයට අනුව එම අඩු කිරීම සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

අවශ්‍ය තරම් ගෑස් තොග සතු බවද නැවත ගෑස් පෝලිම් තත්වයක් උදා නොවන බවද සභාපතිවරයා කියා සිටියා.

Related posts

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

Mohamed Dilsad

දේශීය සේලයින් සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

විරුසරු කාඩ්පත හිමි රණවිරුවන්ට සහ පවුලේ සාමාජිකයන්ට රජයේ රෝහල්වලදී ප්‍රමුඛතාවයක්

Editor O

Leave a Comment