ක්‍රීඩාදේශීය

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට

(UTV | කොළඹ) – ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා පත් කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම පත්වීම සිදුකර තිබේ. මෙම සභාව සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිසමෙන් පොලිස් ලොක්කන් දෙදෙනෙකුට කැඳවීමක්

Mohamed Dilsad

නව මුදල් නීති මාලාවක් සම්මත කරනවා – අගමැති

Mohamed Dilsad

අටළුගම කොරෝනා ආසාදිතයින් 74ක්

Mohamed Dilsad

Leave a Comment