දේශීය

අද යළි ඉන්ධන මිල සංශෝධනයක්

(UTV | කොළඹ) – අද (15) දිනයේ යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබෙනවා.

සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.

ඒ අනුව පසුගිය 1 වනදා සිදු කළ මිල සංශෝධනය අනුව ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගෙන තිබුණා.

Related posts

කොරෝනා වෛරසය ආසාදිතයින්ට ඖෂධයක් ?

Mohamed Dilsad

කැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

දුම්කොළ නිෂ්පාදන ගැන ප්‍රශ්නගත කරුණක්

Mohamed Dilsad

Leave a Comment