දේශීය

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(UTV | කොළඹ) – ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800කි.

එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2320ක් ලෙසටය.

මේ අතර කිලෝ ග්‍රෑම් 2 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක් ලෙසටය.

Related posts

අගමැති, අමාත්‍ය මණ්ඩල සහ අමාත්‍යාංශ සඳහා පත් කළ ලේකම්වරුන්ගේ නාම ලේඛනය

Editor O

සීයා කියපු කතාව හරියටම හරියයි. ”එල් බෝඩ්”, මාලිමා මන්ත්‍රීගේ සැපරිය පාර්ලිමේන්තු පොකුණට වැටෙයි.

Editor O

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment