දේශීය

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද(21) දින පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

තවද M, N, O, X, Y, Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

May be an image of text that says 'SUNDAY ඉරිදා ஞாயிறு 08/21 Approved Power Interruption Schedule අනුමත විදුලි කප්පාදු කාලසටහන அங்கீகரிக்கப்பட்ட மின்தடை அட்டவணை Electricity Supply Disconnection Electricity Supply Restoration Time Time විදුලි සැපයුම විසන්ධී කරන වේලාව විදුලි සැපයුම යථා තත්වයට மின்சார விநி පත්වන වේලාව மின்சார விநியோகம் தடை நேரம் திரும்பும் நேரம் Group කාණ්ඩය பிரிவு Duration කාල සීමාව காலம் 10:30AM 11:00AM 2:40PM 3:20PM 12:10PM 12:40PM 4:20PM- 4:50PM 4:20PM 4:50PM 6:00PM 6:30PM 6:00PM 6:30PM 1hr 40min E,F,G,H,P,Q,R A,B,C,D,S,T I,J,K,L,U,V,W E,F,G,H,P,Q,R 7:20PM 7:50PM 7:20PM- 7:50PM 8:40PM 9:10PM 8:40PM 9:10PM 10:00PM 10:30PM 1hr 20min A,B,C,D,S,T,U I,J,K,L,V,W PUCSL ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව இலங்கை பொதுப்பயன்பாடுகள் ஆணைக்குழு Public Utilities Commission of Sri Lanka'

Related posts

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

මෙරට පළමු කොරෝනා ආසාධිත කත IDH රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment