දේශීය

රංජන්ට අද සවස අලුත් තනතුරක්

(UTV | කොළඹ) – සිරගතව සිටින් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ වන විට ජනාධිපති සමාව ලැබී ඇති බවත්, ඔහුට අද සවස අලුත් පත්වීමක් ලැබෙන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

නිදහස්ව පැමිණෙන රංජන් රාමනායකට ලැබෙන නව තනතුර සම්බන්ධයෙන් අද සවස වැඩි දුර තොරතුරු දැනුම්දෙන බවද අමාත්‍යවරයා පැවසුවේය.

රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සදහා වන ලේඛනවලට ජනාධිපති ලේකම්වරයා අද උදෑසන අත්සන් කළ බවද අමාත්‍යවරයා කීවේය.

Related posts

ගාල්ල බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන 30ක් හමු වෙයි

Mohamed Dilsad

“අද ආණ්ඩුව කරන්නේ දේශපාලන සූදුවක්”

Mohamed Dilsad

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ගැන තීන්දුව අද හෝ හෙට

Mohamed Dilsad

Leave a Comment