දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකරට අලුත් වගකීමක්

(UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර අධිකරණ ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පොලිස්පතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි පසු ගිය 22 වැනිදා සිට මෙම පත්වීම සිදුකර තිබෙනවා.

Related posts

බිත්තර මිල පහළට

Mohamed Dilsad

ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

යුද හමුදාපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment