දේශීය

විපක්ෂයට කංචනගෙන් ආරාධනාවක්

(UTV | කොළඹ) – ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්ධන අඩු මිලට අලෙවි කළ හැකි බව කියා තිබෙන බව කී අමාත්‍යවරයා එවැනි කාරක සභාවක් හදා විපක්ෂයට භාර දෙනවා නම් විෂය භාර ඇමතිවරයා ලෙස සතුටට පත්වෙන බව කීය.

Related posts

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

අදින් ඇරඹෙන ගාලු පුරේ මහා පොත් වසන්තය

Mohamed Dilsad

කාර්යාල දුම්රිය කීපයක් අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment