දේශීය

දුම්වැටියක මිල ඉහළට

(UTV | කොළඹ) – දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.

සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබේ.

Related posts

ළඟදීම විපක්ෂයේ නව පෙරමුණක්

Mohamed Dilsad

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් මතට ගසක් වැටී මරුට

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්

Mohamed Dilsad

Leave a Comment