දේශීය

විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

(UTV | කොළඹ) – අද (06) සිට ලබන 9 වැනිදා දක්වා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද සිට විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක පමණ කාලයක් පමණයි.

Related posts

කුවේටයේ සිරවී සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමට සාකච්ඡා

Mohamed Dilsad

වසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයි

Mohamed Dilsad

අදත් විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment