දේශීය

රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය

(UTV | කොළඹ) – දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

මේ අනුව සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙස ජනපතිවරයා උපදෙස් දි තිබේ. එසේම රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ජාතික ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

Related posts

වැටි වැටී ගල්වැටිය තරණය කරන සංචාරකයෝ

Mohamed Dilsad

උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා ඇරඹේ

Editor O

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සැමරුම සහ අගමැති ජන්මදිනය අදයි

Mohamed Dilsad

Leave a Comment