විදෙස්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පාවක්

(UTV |  ඉන්දුනීසියාව) – පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කර සිටිනවා.

මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද එම ආයතනය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන්.

Related posts

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

කුඩා දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන දෙන්නේ බලාගෙන

Mohamed Dilsad

දෙවැනි දිනයටත් වූහාන් හි කොරෝනා රෝගීන් වාර්තා නොවේ

Mohamed Dilsad

Leave a Comment