දේශීය

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (19) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

Related posts

කොරෝනා නිසා ශ්‍රී ලාංකිකයින් 4000ක් නිවෙස්වල නිරෝධායනයේ

Mohamed Dilsad

කළුතර භීතිය පැතිරූ ‘පූස්කොටා’ අල්ලයි

Mohamed Dilsad

හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

Mohamed Dilsad

Leave a Comment