දේශීය

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – හෙට (21) පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කහහේන, හංවැල්ල, ජල්තර – රණාල, කඩුවෙල, මාපිටිගම සහ දොම්පෙ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇත.

ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Related posts

ලුණු මෙට්‍ර්ක් ටොන් 30,000ක් ආනයනය කරයි

Editor O

රාජිතගේ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

සම්පායෝ ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගන්න නීතිපතිගෙන් CID යට නියෝග

Mohamed Dilsad

Leave a Comment