ප්‍රමුඛ පුවත 1

සරත් ඉලංගසිංහ උතුරුමැද ඇමති ලෙස දිවුරුම් දෙයි

(උදයම්,අනුරාධපුරය )  – උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ එම ධුරයෙන් ඉවත් කර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ පත් කර තිබේ.

අද(17) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේදී ඔහු ඔහු එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව  වාර්තාවේ.

Related posts

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

සැබෑ යුද විරුවා කවුරුද යන්න හෙළිවුණා [VIDEO]

Mohamed Dilsad

ඛණිජ තෙල් වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment