දේශීය

පළමු ශ්‍රේණියේ සිට භාවිතයෙන් ඉංග්‍රීසි ඉගැන්වීම ලබන වසරේ මාර්තු මස සිට

(UTV | කොළඹ) – යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසී ඉගැන්වීම ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලෙස යි.

Related posts

ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

සහල් සඟවාගෙන සිටින වී මෝල්හිමියන් සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

‘ජසීරා’ ගුවන් ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment