දේශීය

පාසල් දරුවන්ට අද සිට ඔසු කැඳ

(UTV | කොළඹ) – පාසල් දරුවන්ට අද (03) සිට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන ප්‍රථමයෙන් පාසල් 1000ක ක්‍රියාත්මක බව අමාත්‍ය සිසිර ජයකොඩි පැවසුවේය.

පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපති ඉවත් වුණොත් අගමැති පුටුව භාරගන්න කැමති

Mohamed Dilsad

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

මිනිසුන්ට එළවළු එපා වෙයි | මිල බහින්න පටන් ගනී

Mohamed Dilsad

Leave a Comment