දේශීය

අද විශේෂ රැස්වීම් දෙකක්

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද(07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.15ට මෙම පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිත බවයි.

මේ අතර අද පාර්ලිමේන්තුව අද උදෑසන 9.30ට රැස්වීමට නියමිත අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීමක් ද අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කරයි ද ?

Mohamed Dilsad

අද රාත්‍රීයේ සිට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

වනගහනය 30% ක සීමාවේ පවතින ලෝකයේ රටවල් තුන අතර ශ්‍රී ලංකාවත්

Editor O

Leave a Comment